එළස්....අපේත් කස්ටිය ටිකක් ඇවිත් ඉන්නේ...මමත් යනවා එනවා සීන් එකක් තමා තියෙන්නේ...
කිරි සුදු පාට කෙල්ලෝම 4ක් ඇවිත්...දුකේ බෑ
අනේ අය්යා...උයා මුලින් පැන පෙන්නනවද මට??මෙතන ලිද කියල එකක් තියනව අලුතෙන් එන උන්ව ලිදට දානව...පැනපන් ලිදට
ඇයි සත්තලං උයා දුකිං??
එළ..උඹේ නම කපලා දැම්මා ලිස්ට් එකෙන්මම නෙමෙයි ඕන්... දැනුයි ආවෙත්![]()
මම කට්ටා;14131987 said:![]()
අඩෝ අදත් රේඩියෝ තියනවා නේද
එල එල![]()
![]()
මටනම් සෙට් වෙන්න වෙන්නේ නෑ.
අද ගෙදර නැදෑයෝ ටිකක් සෙට් වෙලා.
එහෙනම් උඹලා ආතල් එකේ සෙට් වෙයන්
අපි කැපුනා.
සැරින් සැරේ එනවා හරිය
සද්ද තියා ගන්න එපා කවුරුත්
![]()
අපි දරුණුයි
එහෙනම් හැමෝටම සුභ නත්තලක් කිව්වා
අඩේ ගමයෝ
මම එලකිරි රේඩියෝ එකෙ ප්ලේ කරන්නම සිංදුවක් අප්ලෝඩ් කලා.
මේක මට යාලුවෙක්ගෙන් සෙට් වුනේ
පුලුවන්නම් උඹ කන්න යන වෙලාවට ප්ලේ කරපන් බන්
පල්ලෙහා තියනවා ඩවුන්ලෝඩ් කරන්න තියන ලින්ක් එක
ms fernando ගේ nonstop එකක්
කට්ටිය අහලත් ඇති
(17MB)
http://www.mediafire.com/?2jerpn6l4q23sdy
මුං මට කොරන්න දෙන්නේ නෑ බං
උඹ ෂෝ එක කරනව කියන්නෙ ටූට ෂෝ එක කරන්න වෙන්නෙ නෑ කියන එකනෙ... තෝව කොටියම කාපිය...


මම කට්ටා;14132035 said:කෙල්ලෝ හතරම මට සෙට් කරපන් බන්
උඹට මුකුත් කර ගන්න බෑනේ ඔතන 10 හිටියත්