2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මට පාටි වෙනුවට මලගෙදරක් සෙට්වුනා..... හැබැ‍යි ඒකත් නරකම නෑ....:cool::cool::cool:

මට මල ගෙවල් දෙකක් සෙට් උනා පාටි අස්සෙත්. එව්වටත් ගියා.:(:( හෙට දානයකුත් තියනව තුන් මාසෙ.:(
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පූස්;14155574 said:
24 පාන්දර 4න් පස්සෙ ආයි නෙට් ආවෙ අද.:(:(
ඊට කලිනුත් මම ටික දවසක් මිසින්. බලපන්කො මගෙ පෝස්ට්. එක පාරක් නයිට් ක්ලබ් පැත්තෙ ආවද කොහෙද?:(
ඇයි නත්තල් නිසාද:D
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉරණම ලියැවී අප වෙන් කල දා
    දෙගුරුන් හමුවේ සිත නිහඩයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්.............

    නෙලා ගම් ද සොදුරේ කෙළෙසින්...........................
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කසුන් කල්හාරා කියන්නේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පට්ටම වැඩ්ඩෙක් බන්.
    තවත් මිනිස් සිතක් ඇතුලට ගිහින් ඒ මනුස්සයාව ධ්‍යානයකට සම වද්දලා වගේ තමන්ගේ සින්දුවට වශීකර ගැනීමේ හැකියාව ලොවෙත් තියනවා කසුන්ට බන්zලා.. නැද්ද කිඹුලා අයියා
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ජයවේවා!!!!!!
    ඇඩෙනව යකෝ.........................!!!!!

    කියන්න වදන් නැත........................:(:(:(:(

    සමාවෙන්න ඕන අයියේ , කලින් ෂෝ එකට එන්න බැරි උන,,,
    අද ට්‍රේනින්ග් ඉවර උන,
    දැන් දාගෙන ඩයරිය ලියනවා....​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14155617 said:
    මට මල ගෙවල් දෙකක් සෙට් උනා පාටි අස්සෙත්. එව්වටත් ගියා.:(:( හෙට දානයකුත් තියනව තුන් මාසෙ.:(
    එලස්.... එහෙනම් දානෙ දීලා උඹත් හොඳට කාපන්....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කසුන් කල්හාරා කියන්නේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පට්ටම වැඩ්ඩෙක් බන්.
    තවත් මිනිස් සිතක් ඇතුලට ගිහින් ඒ මනුස්සයාව ධ්‍යානයකට සම වද්දලා වගේ තමන්ගේ සින්දුවට වශීකර ගැනීමේ හැකියාව ලොවෙත් තියනවා කසුන්ට බන්zලා.. නැද්ද කිඹුලා අයියා

    :yes::yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇයි නත්තල් නිසාද:D

    21 තමයි නෙට් ආව අන්තිම දවස මගෙ හිතේ. ලෝක විනාසෙ දවසෙ ඔරියා විනාස කිරීම. එදත් පල්ලි බාගයක් හිටියෙ. ඊට පස්සෙ පල්ලියෙමයි දිගටම හිටියෙ. 24ත් පල්ලියෙමයි. රෑ 10.15ට ගෙදර ආවෙ. ආපහු ඇඳගෙන 10.45ට පල්ලි ගියා. 11.45ට පූජාව. ගෙදර ආව 2ට විතර. සේරටම කතා කරල 2.30ට විතර නෙට් ආව. 4.15 වෙනකන් නෙට්. ඊට පස්සෙ අද තමයි.:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එල අලුත් photo එහෙම තියෙනවානම් දාපන්:)

    නෑ බන් මම බීල හිටියෙ මේ දවස් ටිකේම, බිවුවම මම කැමරා එක අල්ලන්නෙ නෑ :dull:
     
    Status
    Not open for further replies.