2012 Dec 31 - ElaKiri Radio ! -Top-40 of 2012 with too_little [2]

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
wIsh U a VeRy hApPy nEw yEaR.............

my2013wish_zps4598b2d7.jpg

 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    රෑ අහසේ තරු ගානට... දුර විහිදෙන අනත්කයට
    සංසාරේ පතා ආපු...මගේ ආදරේ මදි වුනාද.........

    ඉග නෙරියේ රැලි හදාපු...සවන් පතට තෝඩු දාපු...
    ඔය දෙතොලට හාදු දීපු මගේ ආදරේ මදි වුනාද....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැනුයි පල්ලි ගිහින් ගෙදර ආවෙ... කස්ටියටම සුභ අලුත් අව්රුද්දක් වේවා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    දැනුයි පල්ලි ගිහින් ගෙදර ආවෙ... කස්ටියටම සුභ අලුත් අව්රුද්දක් වේවා
    ඔයාගේත් ඔයාගේ පවුලේ හැමෝගේම සිතුම් පැතුම් ඉටු වන සුභම සුභ නව වසරක් වේවා!!!
    Happy-New-Year-Eve-2013-3_thumb.jpg
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එල රේඩියෝ සෙට් එක දැන් ටිකකට කලින් පල්ලි ගිහින් ගෙදර ආවෙ. මල් වෙඩි පාරක් දාල. :D:D:yes:
    සුභ නව වසරක් වේවා සේරටම!


    hpynewyear3.jpg