2012 Dec 31 - ElaKiri Radio ! -Top-40 of 2012 with too_little [2]

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඔන්න මාත් යනවා මචන්ලා හැමෝටම සාමයේ සතුට පිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා....
000204AE.gif


සුබ රාත්‍රියක් හැමෝටම
00020537.gif


බුදු සරනයි....
හරි මචන් ගිහින් එන්න..සුභ රාත්‍රියක් කිවුවා..ජයවේවා!
11.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;14177260 said:
    දැන් නම් නිදි මතයි.....
    එහෙන් රිපෝර්ට් ලියන්නත් තියෙනවා,,,,
    එහෙනම් අපි කැපුනා,,,,
    අද ෂෝ එක එලටම ගියා ටු,,,
    කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියනවා ඕං......​
    එලස්....සුභ රාත්‍රි‍යක්....සුභ නව වසරක් වේවා මචන්.....:cool::cool::cool:
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    RePost බුවා;14177260 said:
    දැන් නම් නිදි මතයි.....
    එහෙන් රිපෝර්ට් ලියන්නත් තියෙනවා,,,,
    එහෙනම් අපි කැපුනා,,,,
    අද ෂෝ එක එලටම ගියා ටු,,,
    කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියනවා ඕං......​
    ගිහින් එන්න..සුභ රාත්‍රියක් කිවුවා මචන්..ජයවේවා!
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදත් හැමදාම ‍වගේ අපූරු වැඩසටහනක් කළා. වැඩසටහ‍නේ අපූර්වත්වයත් සමඟින් ලස්සන සිංදු රාශියක් අසමින් අපේ එළකිරි රේඩියෝ ශ්‍රාවකයින්ට නව වසරට සතුටින් පියනගන්න හැකියාව ලැබෙයි කියල හිතනව. ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියට හා රේඩියෝ ටීම් එකට මෙන් ම අපේ එළකිරි සහෝදර සහෝදරියන්ටත් සුභ ම සුභ නව වසරක් වේවා!!!!