2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔබ හීනයක් වගේ
    හාදු වැස්සක් අරන්
    සිරියහන අද්දරට වී
    වැතිරෙන්නෙපා සයනේ
    මම සස්වාමිකයි ස්වාමි...//

    මල් මකරන්ද දෝතට අරන්
    නෙතේ කදුලැලි දරන්
    මම මඟ බලා සිටියා...
    නෙතු ඝණදුරට තරුවක් වෙලා
    ඔබ ‍එතැයි සිතා...
    සිල් බිදලන්න නොහැකි නිසා
    මම මග බලා සිටියා...

    ඔබ හීනයක් වගේ...//

    මේඝ දුක් හද රැදුනා
    සඳ එළිය නිවුනා
    අඳුර මැද තනිවී
    පහන් දොරකට සවන් දොර හැරුනා
    තරු ඇසත් පිපුණා...
    සඳ ලබන්නී මා...
    සරා සඳ ලඟ මා...


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුරේ අපේ මම කට්ටා මල්ලි ආවෝ...
    අද සන්කපාල පරාදෝ...
    අනිවා ටොප් පෝස්ටර් මම කට්ටලූ...

    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    11.gif
    11.gif
    එහෙනං වැඩේ හොදට කරගෙන යන්න

    අපි කැපුනා...
    හැමෝටම සුභ රාත්‍රියක් හා... සුභම සුභ සති අන්තයක් යාළුවනේ :):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රේඩියෝ එකේ ඔන්ලයින් යන්න කලින් පොඩි ට්‍රේනින් එකක් දෙන්න වෙනම සර්වර් එකක් වෙන් කරානං හරි නේද :)
    ට්‍රේනිං නෙවෙයි බොල.... ටෙස්ටිං :rofl::rofl::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    11.gif
    11.gif
    එහෙනං වැඩේ හොදට කරගෙන යන්න

    අපි කැපුනා...
    හැමෝටම සුභ රාත්‍රියක් හා... සුභම සුභ සති අන්තයක් යාළුවනේ :):)
    එල එල...හෙටත් සෙට්වෙමු.... සුභ රාත්‍රි‍යක්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පළමු වැඩසටහන නිසා ගැටලු තියෙනවනෙ. හදාගෙන ඉස්සරහට යමු. :D කට්ටිය ඉතින් ඒකට ටිකක් කල් දෙන්න :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට ඇහෙනවෝ.... චෙක් චෙක් ගාන්න දෙ‍යක් නෑ.... වැඩේ කරගෙන පල‍යන් මචන්....
     
    Status
    Not open for further replies.