2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හුරේ අපේ මම කට්ටා මල්ලි ආවෝ...
    අද සන්කපාල පරාදෝ...
    අනිවා ටොප් පෝස්ටර් මම කට්ටලූ...

    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif
    tuzki-bunny-emoticon-037.gif

    ayyo shape eke kapila yannay kiyala baluwe...

    film ekak balanna.. ko kisi Go ekak na wagene
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පළමු වැඩසටහන නිසා ගැටලු තියෙනවනෙ. හදාගෙන ඉස්සරහට යමු. :D කට්ටිය ඉතින් ඒකට ටිකක් කල් දෙන්න :D
    අනිවා.... පොඩි පොඩි දෙවල් කොහොමත් වෙනවා තම‍යි.... ඒ පාර volume කේස් එක නම් හරි වගේ....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා නෙත් අවදියෙන්,
    නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්,
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී
    අපේ අදරේ උණුහුම ලබමින් ඒ සිත් සැනසේවී

    පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
    වෙරල දිගේ ඟං ඉවුරු දිගේ අවිදපු හැටි මට මතකයි
    යෞවනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ ,

    මා සුන්දර සිහිනයක් මැව්වා,
    අප වට කර සිහිනයක් මැව්වා
    ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්‍රියාදරියේ..//

    රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා නෙත් අවදියෙන්,
    නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්,
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී
    අපේ අදරේ උණුහුම ලබමින් ඒ සිත් සැනසේවී..,

    මා සුන්දර සිහිනයක් මැව්වා..//
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13863872 said:
    ayyo shape eke kapila yannay kiyala baluwe...

    film ekak balanna.. ko kisi Go ekak na wagene
    අප්පටසිරි... කට්ටව දැකපු කල්..... උඹ තවම පණ පිටින් ඉන්නවා නේද....
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩෝ කට්ට උබව දැක්ක කල්.. අපි හිතුවේ උබව සුදු වැන් එකකින්වත් ඉස්සුවා කියල.. :lol::lol:

    mona sudu van dha boss. poddak padhinchi sthanaya wenas kala giya thana computer ekak na. me dhawas tike ayeth gedhara.. :D :D :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ලා....
    අළුත් කොල්ලෙක් නේ...
    ඒ නිසා අඩු පාඩු පොඩ්ඩක් නොසළකා හැරපල්ලා.............
    අනික ඌ ගේ වොයිස් පට්ට..............ඌ කරන්න යන ප්‍රෝග්‍රෑම් කන්සෙප්ට් එකත් පට්ට..............

    අපි පටන් ගත්තේ ඔයිට අන්තෙට....................:oo:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පළමු වැඩසටහන නිසා ගැටලු තියෙනවනෙ. හදාගෙන ඉස්සරහට යමු. :D කට්ටිය ඉතින් ඒකට ටිකක් කල් දෙන්න :D

    aniwa aniwa ow ohoma thama.
     
    Status
    Not open for further replies.