2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුදු රෝස;13954818 said:
    මම ත්‍රෙඩ් එකෙන් යනවෝ...... radio එක දිගටම අහන්නම්........ :) බුදු සරණයි හැමෝටම....... සුබ රාත්‍රියක්....... show එක ශෝක් ස්ටයිල් සහෝ....... දිගටම කරන් යන්න..... :) :) :)
    සුභ රාත්‍රියක්
    බුදු සරණයි.........:):)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සුදු සුන්දර කෝල සිනා හඩ
    සුදු කෙල්ලේ නුඹට කොයින් ඔය
    ආදර දෙවොලේ සිත් මල් දම
    පෙම්බරියේ නුඹට පුදන්නද

    ඔය නෙත් යුග දිලිසෙන තාලෙට
    මගෙ හදවත නැලෙවෙන හින්දම
    හීනෙන් හෝ ඇවිදින් මා ළග
    සැනසෙමු අපි සොදුරු වෙලාවක

    සඳ පානේ ඇවිදන් යන්නට
    ඔබෙ සියුමැලි සුදු වත දෙනවද
    සුදු සුදු මල් එක එක අරගෙන
    ඔබෙ වරලස සරසා ලන්නද


    හුග කාලෙකින් ඇහුවේ මේක.

    :):):)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සේයාවක් වත් හද තුල මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    සේයාවක් වත් හද තුල මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    චකිතය වත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙස් දෝ එහි ඇදුනේ

    හද දැවුනා කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අදුරේ එතුනා
    ඕ... නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා

    කදුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ
    මාගේ ලොව ගිනිදැවෙනා යලි නොනිවෙන සේක
    දුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ
    මාගේ ලොව ගිනිදැවෙනා යලි නොනිවෙන සේ
    චකිතය වත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙස් දෝ එහි ඇදුනේ

    හද දැවුනා කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අදුරේ එතුනා
    ඕ... නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා

    නිමේශයක් විය අපේ ලෝකේ
    සමනලයින් සේ පියඹූවත් එදා
    චපල හැගුම් ඔබෙ මා දැවූ යේ
    මායාවේ නෑ මා යලි දැවෙන්නෑ
    මායාවේ නෑ මා යලි දැවෙන්නෑ

    හද දැවුනා කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අදුරේ එතුනා
    ඕ... නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා

    හද දැවුනා කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අදුරේ එතුනා
    ඕ... නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා
     
    • Like
    Reactions: mjayanatha

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Staree.gif

    එළකිරි රේඩියෝ ස්ටාර් අවසාන වටය සදහා තේරීපත් වූ

    modelSriLanka
    rex921
    meva
    rcccc
    Malinga
    anju.r
    dinushasankalpa
    Supun
    ~titi~
    amila256


    හදවතින්ම සුභ පැතුම්...
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif


    ඒ උනාට මමයි ජයයි කප් එක හොරෙන් උස්සනවලු...
    හූ උඹල 10 දෙනාට හූ හූ හූ....
    tuzki76.gif
    tuzki76.gif
    tuzki76.gif
    tuzki76.gif
    tuzki76.gif
    tuzki76.gif