aththa neennam..meeka kunuharapa kiyalaneහුයන්නට ආව කිව්වාගේ පද රචකය කිව්වා
![]()
තිසරු ලියන් මැද රුසිරු සුපුල් වත,
සසල කරයි හද මානනියේ,
මදන තෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ,
බඳිනු තදින් හිත දේහිනියේ,
රතදර පියුමෙහි රොන් සුණු වැගිරෙත,
කෙලෙසද හැඟුමන් මැඩලන්නේ,
උතුරා යද්දෙන් රොන්කඳ මදුයහනේ,
හිමකර සෙවණේ එකහීනේ,
නුඹ සතපමි නාවා අමරති රණලෝලේ,
විපුලිත ලැම රණ හංස තුඩට කිම,
දුහුල් සළුව හිරිහැර දෙන්නේ,
වියැකී යද්දෙන් ඒ සළුපට වාගේ,
මගේ සරාගී සෝතාපා,
නුඹ රන් බඳ මා හා සයනෙත රෑයාමේ.....

