2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    slapping.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුලූ පියන් පත් වැසෙන වෙලාවට //
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි

    තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
    සරන විටද රැුය ගෙවෙන තුරාවට //
    මහස සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
    එතෙරවන්න නිබඳේ නිදිලොව වෙත එතෙවරන්න නිබඳේ

    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුලූ පියන් පත් වැසෙන වෙලාවට

    නිමල පැතුම් සපුරා ගෙන හද තුල
    සිහින ලොවෙන් නෙත හැඓන වෙලාවට //
    අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි
    ජීවන මල් ගොමුවේ ඔබෙ ආදර ජීන්‍න මල් ගොමුවේ

    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුලූ පියන් පත් වැසෙන වෙලාවට //
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබෙ සුසුමන් සෙමින් වෙත් මගෙ සවනත පාරයි
    සෙමින් විත් මගෙ සවනත පාරයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: හෙටත් වෙන්නේ වෙනදා වෙන එකම තමා බං..... වැඩක් නෑ...... :( අපිට ගොඩ ඒමක් නෑ..... රටේ හොදම පක්ෂෙට ගොඩ ඒමකුත් නෑ...... :(

    :(:sorry: බලාපොරොත්තු අත අරින් නැතුව ඉදලා බලමු :cool:
     
    Status
    Not open for further replies.