2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සීත අරනේ සුපුල් නාමල්
    සුවඳ ගැල්වූ ජීවිතේ
    සීත හිමගිර සීත නොදැනේ
    දැනේ උණුසුම ආදරේ

    ලතාවක් සේ වෙලී සියොළඟ
    පතමි රැකවරණය ඔබෙන්
    සදා දෝතින් මලක් සේ ඔබ
    වෙලා ගන්නෙමි හදවතින්

    වලාවක් සේ අයාලේ ගිය
    සිතට නිවහන ඔබ ළඟයි
    මහා කතරක ගෙවුණු තනිකම
    නිමා කළ ඉම ඔබ නෙතයි




    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සීත අරණේ සුපුල් නා මල සුවද ගැල්වූ ජීවිතේ....
    සීත හිමගිර සීත නොදැනේ දැනෙයි උනුසුම ආදරේ......

    කිඹුලයියෝ... ගොඩාක් ස්තූතියි මේක දුන්නට... අපේ ගෙදර හැමදෙනාම අහං ඉන්නෙ..
    11.gif


    මේ ගීතයට මං මේ වෙලාවෙ රේඩියෝ අහන හැම දෙනාවම එකතු කර ගන්නවා :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek::eek::eek::eek: උබ දතක් ගලවන්න පල... උබේ හක්ක ගලවල අතට දෙයි
    නරක් උනාම දත් ගලවන්නෙ නැතුව ලෙඩාගෙ බඩට යවනවද යකෝ.. :oo:
    මගුලක් කථා කරනවා :frown:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සීත අරණේ සුපුල් නා මල සුවද ගැල්වූ ජීවිතේ....
    සීත හිමගිර සීත නොදැනේ දැනෙයි උනුසුම ආදරේ......

    කිඹුලයියෝ... ගොඩාක් ස්තූතියි මේක දුන්නට... අපේ ගෙදර හැමදෙනාම අහං ඉන්නෙ..
    11.gif


    මේ ගීතයට මං මේ වෙලාවෙ රේඩියෝ අහන හැම දෙනාවම එකතු කර ගන්නවා :)



    11.gif
     
    Status
    Not open for further replies.