සීත අරනේ සුපුල් නාමල්
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිමගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ
ලතාවක් සේ වෙලී සියොළඟ
පතමි රැකවරණය ඔබෙන්
සදා දෝතින් මලක් සේ ඔබ
වෙලා ගන්නෙමි හදවතින්
වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි
මහා කතරක ගෙවුණු තනිකම
නිමා කළ ඉම ඔබ නෙතයි




නරක් උනාම දත් ගලවන්නෙ නැතුව ලෙඩාගෙ බඩට යවනවද යකෝ..උබ දතක් ගලවන්න පල... උබේ හක්ක ගලවල අතට දෙයි


අලෝ අලෝ මල්ලි.... කොහොමැයි.....!!
![]()





සීත අරණේ සුපුල් නා මල සුවද ගැල්වූ ජීවිතේ....
සීත හිමගිර සීත නොදැනේ දැනෙයි උනුසුම ආදරේ......
කිඹුලයියෝ... ගොඩාක් ස්තූතියි මේක දුන්නට... අපේ ගෙදර හැමදෙනාම අහං ඉන්නෙ..![]()
මේ ගීතයට මං මේ වෙලාවෙ රේඩියෝ අහන හැම දෙනාවම එකතු කර ගන්නවා![]()