ඒකට නැගිටින්න ඕනද බන්...ඉදගෙනම අහපන්![]()
නිදියන් ඉන්න එවුන්ට කිව්වේ.



නැගිටලා ඇහුවත් කමක් නෑ. වාඩිවෙලා ඉන්නකොටත් එපා වෙනවා.
ඒකට නැගිටින්න ඕනද බන්...ඉදගෙනම අහපන්![]()



කොටින්ට කඩේ ගිය එකෙකුට (එකියකට ?) මීට කලින් කිරියෙ තිබ්බ ඔය award show එකකදිත් සම්මාන දුන්න එකේ ජාතියට බැනපු එකියකට මේපාර සම්මානයක් දුන්නාම මොකෝ ඉතිං..
ටිටී ගැන මොකද හිතන්නෙ ?![]()
![]()

මන් හිතුවේ ගමේ ඒවා කියල![]()
උඹ කොහොමද දන්නෙ ඌ... රා කියෙන්නෙ ගමේ ඒවට කියලා ? 