අව්රුද්දක් තිස්සෙ දූවිලි ගගහ තිබ්බ අකවුන්ට් එක එලකිරි රේඩියෝ පටන් ගත්තට පස්සෙ සිනියර් මෙම්බර් කෙනෙක් දක්වා ඇවිත් අද පප්පා පෝස්ට් 300ක්ම නෑ නෑ 3000ක්ම ගහල... ජය වේවා පප්පට... වයසට ගියත් පැනි කම නම් අඩුවක් නැහැ... 30000ක්ම ගහන්න දීර්ගායුශ ලැබේවා කියල සුභ පතනව...
![]()
මම එන්නද ?
අදමයි රේඩියෝ අහන්නේ..
මේකේ මොකද වෙන්නේ..

ගේත් එකක් හෙල්ලෙන්න අකුණු ගහනවා මේක දාගත්ත වෙලේ ඉදන්.



නොට් යෙට්. එළකිරි රේඩියො ත්රෙඩ් ඉස් මයි ත්රෙඩ්.

