wessa nisa signal drop..![]()
ඉට්ස් මයි ස්ටයිල් ලොක්කා ඒඩීඑස්එල් කනෙක්සෝං එකක් ගත්තනං හරි

wessa nisa signal drop..![]()



ඒ පාර හරි![]()

මං එළකිරි එකට අළුත්...කොහොමද යාලුවනේ?

බොරු කියන්න එපා යකෝ මෙහෙටත් හෙනගහනවා උබ කියන බොරුවලටඋබ කඩුවෙල කිට්ටුවද ඉන්නේ
.
ඉතාමත් ආසන්නයේ.
බොරු කියන්න එපා යකෝ මෙහෙටත් හෙනගහනවා උබ කියන බොරුවලටඋබ කඩුවෙල කිට්ටුවද ඉන්නේ
.
මාර විදිහට අකුණු ගහනවා මම වහන්න කියල යන්නේ. නැත්තන් ගෙදරින් බැනුම්.
:yes:![]()

පැටියා;13599948 said:ඉට්ස් මයි ස්ටයිල් ලොක්කා ඒඩීඑස්එල් කනෙක්සෝං එකක් ගත්තනං හරි![]()

මම එන්නද ?
අදමයි රේඩියෝ අහන්නේ..
මේකේ මොකද වෙන්නේ..

මං එළකිරි එකට අළුත්...කොහොමද යාලුවනේ?