2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

Mozilla

Well-known member
  • 000203D1.gif

    ඇයි උබ බොක දාන ගමන්ද? :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    තෝ මාත් එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ ඔයි..හෙනයක් ඉල්ලා දෙන්නද තොටත්? :oo::frown:



    :( වෙන කව්රුත් නෙමෙයි බං නිකෝ

    නිකෝ :lol: පවු හොඳ එකා පොරනම්..:rofl:
    මට සෑහෙන්න උදව් කරලා තියෙනවා :yes::yes:
    11.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔන්න තව මොහොතකින් හෙනයක් :lol:

    පල ඩො
    හෙනේ ඇවිත් කිව්වා මෙන්න මෙහෙම
    "මේ වගේ උතුම් පුද්ලයන් නුතන සමාජයේ නැත
    මං ආපසු ගොස් DJU9 වෙත යමි":lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එළකිරි කොල්ලෙක්;13600386 said:
    මම කැපුනා එහෙනම්...........කට්ටියටම Good night කිව්වා

    bye good night machan.