වයිෆ් වෙන්න ඇතිඅඩෝ.. කව්ද බං පිටිපස්සෙ ඉදං හිනා වෙන්නෙ ?![]()
නෑ ඌට කලින් නින්ද යන්නෙ නැති නිසා මේ පැත්තේ එන්න ඇත්තේ.


ඔන්න මමත් සෙට් උනා. පොඩ්ඩක් අසනීප තත්වයෙන් හිටියත් පුළුවන් තරම් රේඩියෝ ඒක අහගෙන ඉන්නවා..

ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවාඔන්න මමත් සෙට් උනා. පොඩ්ඩක් අසනීප තත්වයෙන් හිටියත් පුළුවන් තරම් රේඩියෝ ඒක අහගෙන ඉන්නවා..
එල එල
මොකෝ අසනීප![]()
