2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔන්න අපිත් අවා..:)

    ආ කාටත් කියන්න ඕනේ මට කොළබ පැත්තෙන් පොඩි ජොබක් සෙට් උනා..:)
    ඒක නිසා දැන් වැඩිය එළකිරි පැත්තේ එන්න වෙන්නේ නැ
    :sorry::sorry::sorry:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    ඈ ඩි ජේ යු නමය කිව්වනේ අරූ ...
    00020309.gif

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බැරි බර කරේ තියන්

    බැරි බර කරේ තියන් ..
    දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා
    රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින්
    හපුතලෙ කන්ද නගිනවා...

    මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලෙ
    තවමත් මට සිහිවෙනවා
    ළිඳ ලඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ
    අම්මප පුදුම හිතෙනවා
    වෛරෝ නුබ නාඩන් තව පොඩ්ඩක් නැගපන්
    මම උබට විවේක දෙනවා
    වලිගය කරකවපන්..හොඳ හැටි ගාය ගනින්
    ඔන්න බොල කරත්තෙ යනවා...

    පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට
    දෙයිය මගෙ මූන බලනවා..
    පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම
    පුතේ උබට අරගෙන දෙනවා..
    උබ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට ණය මට
    තවමත් ගෙවපන්
    මේ මහ ස්ංසාරෙට නොදන්න මනුස්සකම
    උබවත් වටහල දීපන්.......

    උබට වාරු නැතිවෙනකොට..
    උබ නාකිවී එනකොට මම උබගැන දුක් වෙනවා..
    උබ අඩපන වෙනකොට. මස්කඩ මුදලාලිට ..
    උබේ වටිනකම වැඩිවෙනවා..
    උබයි මට කන්න දුන්නෙ..උබයි මට බොන්න දුන්නෙ
    ඒ ගැන මම දිවුරනවා..

    ගායනය - මැක්සි ජයවීර
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔන්න අපිත් අවා..:)

    ආ කාටත් කියන්න ඕනේ මට කොළබ පැත්තෙන් පොඩි ජොබක් සෙට් උනා..:)
    ඒක නිසා දැන් වැඩිය එළකිරි පැත්තේ එන්න වෙන්නේ නැ
    :sorry::sorry::sorry:
    ජොබක් හරි ගියා නම් එල..

    :):):)

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න අපිත් අවා..:)

    ආ කාටත් කියන්න ඕනේ මට කොළබ පැත්තෙන් පොඩි ජොබක් සෙට් උනා..:)
    ඒක නිසා දැන් වැඩිය එළකිරි පැත්තේ එන්න වෙන්නේ නැ
    :sorry::sorry::sorry:
    හොදයි හොදයි
    මගෙන් සුභ පැතුම්
     
    Status
    Not open for further replies.