2012 Oct 17 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙනම් ඩිල් රසන් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිල් රසන්....අද නම් වැඩිය සෙට් වෙන්න හම්බුනේ නැහැ... ඒ උනාට අහගෙන හිටියෙ... මගෙ ලැප ලබන සතියෙ එනව... ඊට පස්සෙ අව්ලක් නැහැ... අයෙ දවසක සෙට් වෙමුකෝ....



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    :):):)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඒ කියන්නේ:shocked::shocked::shocked:
    මට හිතෙන දේ යකොව් උබලටත් හිතෙනවද?
    මු කෙල්ලන්ගේ බීප් බලලා:lol:

    නෑ බොල කැමරා එකේ විව්ෆයින්ඩරේ දිහා බැලුවෙ :rofl:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,197
    6,059
    113
    machan umbata kala nidimathada:lol: ellapu eka nemi play kare:lol::lol:
    meka elluwe. ekath himesh thamai keyanne.
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    නියමයි ඩිලා මල්ලි ,,,,,,,,
    මගේ NET SPEED එක අද අන්තිම SLOW
    කොමන්ට් කරන්ඩ බැහැ RADIO එක නතර වෙනවා
    ඒකනිසා මම කොමන්ට් නොකර අහගෙන ඉන්නම්
    හැමෝටම ජයවේවා........!


    00020408.gif


    නුවන් බුවාට අද slow...:eek::eek:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    [/CENTER]
    uba ayi game giyadha :shocked::shocked::shocked:game yanwa wadiyi ne:nerd::nerd::nerd: amma banne nadda balcony ekatama wela innwa kiyala:lol::lol::lol:

    හි හි හි නා බන්z වෙඩින් එකක් තියනව අපේ අක්කා කෙනෙක්ගේ. ඒ හින්දා ආවා
    මේ මේ මේ කථා හදන්න එපා.ඔකේ :P :P :P
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Aashiq Banaya Aapne me sinduva 36 china town nemene Aashiq Banaya Aapne movie eke mayi
    original video song eka kora venava dekkama
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හික් හික් හික්
    නෑ බන් දැන් තමයි ගෙදරට ආවේ. බස් එක ගෑටුවයි කියහන්කෝ
    තූ...............තූ​


    එහෙමද.
    :):):)

    ලන්කාවේ බස් ගැන නම් කියල වැඩක් නෑ. හෙටත් බස් ස්ට්‍රයික් එකක් තියනවා කියල කථාවක් තියනවා.
     
    Status
    Not open for further replies.