2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එළකිරි කොල්ලෙක්;13664224 said:
    Congratzz machan!
    11.gif

    tanQ mcn :D
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එළකිරි කොල්ලෙක්;13664248 said:
    අඩා දැන් එකෙක්වත් මගේ නම කියවන්නෙ නෑ ආපහු එන්නෙ නෑ මම මේ පැත්තෙ........

    උබ නාඩා ඉතින් මයේ අම්මා...මන් උබව එකතු කරගන්නවා...උබ මාව එකතු කරගනින් ඈ...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    වැඩේ කැතයි වැඩේ කැතයි...මු මගේ නම අන්තිමටම අමතක අක්රලා දාලා කිවුවේ...මගේ හිත් පොජ්ජ තැලුනා :(

    eelaga para ube nama kiyay :D
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මචන්ලා එළකිරි එකේ ස්කයිප් ඉන්න උන් ඉන්නවනම් මාවත් ඇඩ් කරගනිල්ලා මන් දන්නා ගන්න අයව ඇඩ් කළා

    dark.wolf_ek


     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    වැඩේ කැතයි වැඩේ කැතයි...මු මගේ නම අන්තිමටම අමතක අක්රලා දාලා කිවුවේ...මගේ හිත් පොජ්ජ තැලුනා :(

    ithin oya den ne awe :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන්ලා එළකිරි එකේ ස්කයිප් ඉන්න උන් ඉන්නවනම් මාවත් ඇඩ් කරගනිල්ලා මන් දන්නා ගන්න අයව ඇඩ් කළා

    dark.wolf_ek


    මෙන් වැඩක්...
    අපිට වෙන වැඩ නෑනේ මූව ඇඩ් කර කර ඉන්න... :baffled::baffled::baffled:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචන්ලා එළකිරි එකේ ස්කයිප් ඉන්න උන් ඉන්නවනම් මාවත් ඇඩ් කරගනිල්ලා මන් දන්නා ගන්න අයව ඇඩ් කළා

    dark.wolf_ek



    උඹ වීඩියෝ කෝල් කරල එක එක ඒව පෙන්නන්නෙ එහෙම නෑ නේද? :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ මොඅන්ව උනත් මචන් උන් මේකේ හිටපු පරණ බුවාලා...උන් මේක නග්ගල ගත්ත නිසා අදටත් දුවනවා...


    මොනවා උනත් එක තැනකදී ලෙජන්ඩ් එක්ක සෙල්ලම් හොද නැ

    එළකිරි එක වෙනුවෙන් දායක වුණ ගොඩක් අය ඉන්නව. ඒ කාලෙ හිටපු ටොප් පොස්ටර්ල තමයි එළකිරි එකත් එක්කම ඉඳල‍ මේ සයිට් එක පවත්වාගෙන යන්න දායක වෙලා තියෙන්නෙ තමන්ගෙ ත්‍රේඩ් පොස්ට්වලින්. දැන් ඒ අය වැඩිය ඇක්ටිව් නෑ පෞද්ගලික හේතු නිසා එයාලගෙ. ඒ වගේ ඉතින් එක එක කාලවල හිටපු දැන් වැඩිය ඇක්ටිවු නැති අති විශාල පිරිසක් ඉන්නව. ඒ අයගෙ ත්‍රේඩ්, පොස්ට් හා දැන් කට්ටිය දාන ත්‍රේඩ් පොස්ට් සේරම එළකිරි එකට වැදගත්.
     
    Status
    Not open for further replies.