2012 Oct 21 - ElaKiri Radio ! -Weekend Sindu Lanthaya with Somapala

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    පට්ට ශො එක :)
    එල එල මචන් මං දිගටම අහන් හිටියා :)
    ආයෙත් දවසක හම්බවෙමු එහෙනම්
    මාත් කැපුනා... ලංකාවෙ ඉන්න හැමොටම සුබ උදැසනක් :)



    P.s:-
    අම්මො ගොඩක් කලකින් ලංකාවෙ ජාතික ගිය ඇහෙද්දි, අමුතුම හැගිමක් එනවා :)
    එ වෙලාවට තමයි දැනෙන්නෙ, තමන් හිත ඇතුලෙන් ලංකාවට කොච්චර ආදරයද කියලා :)
    :dull::dull:
    9.gif

    Wtver it is, im proud to be a Sri Lankan...
    9.gif
    n Miss SL alt...:sorry:
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පට්ට ශො එක :)
    එල එල මචන් මං දිගටම අහන් හිටියා :)
    ආයෙත් දවසක හම්බවෙමු එහෙනම්
    මාත් කැපුනා... ලංකාවෙ ඉන්න හැමොටම සුබ උදැසනක් :)



    P.s:-
    අම්මො ගොඩක් කලකින් ලංකාවෙ ජාතික ගිය ඇහෙද්දි, අමුතුම හැගිමක් එනවා :)
    එ වෙලාවට තමයි දැනෙන්නෙ, තමන් හිත ඇතුලෙන් ලංකාවට කොච්චර ආදරයද කියලා :)
    :dull::dull:
    9.gif

    Wtver it is, im proud to be a Sri Lankan...
    9.gif
    n Miss SL alt...:sorry:

    එලාස්..............
    ජයෙන් ජය............
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට් වෙමුකෝ....



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    එලාස් මචා..............