2012 Oct 21 - ElaKiri Radio ! -Weekend Sindu Lanthaya with Somapala

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ සෝමෙ මල්ලි නියමෙට කළා වැඩසටහන. හැමෝම හොඳ ෆන් එකක් ගත්ත. ළිඳවල් වලට දාන්න හදපු අයනම් එයාලගෙ වැඩසටහන්වලදි සෝමෙ මල්ලිව ළි‍ඳෙ ම තියයි වගේ. අපි ඉල්ලපු සිංදුත් පුළුවන් හැටියට දුන්නට බොහොමත් ම ස්තූතියි. හැමදාම වගේ තිරයෙන් පිටුපස ඉඳල සහය දෙන එළකිරි රේඩියෝ ටීම් එකටත් මේ සයිට් එක පවත්වාගෙන යන ජීටී අයිය ඇතුළු කණ්ඩායමටත් බොහොමත් ම ස්තූතියි. ත්‍රේඩ් එකේ චැට් කරමින්, මඩ ගහමින්, කමින්, නාමින් හොඳ ෆන් එකක් ගත්ත අපේ සෙට් එකත් ‍රේඩියෝ අහපු සියලු ම දෙනාවත් ආදරයෙන් මතක් කරනව.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පැටියා;13688002 said:
    එල ෂෝ එක සෝමෙ......
    මාත් කැපුනා එහෙනං.....

    ගුඩ් නයිට් කිවුවා හැමෝටම..
    එල මචන් අයෙත් සෙට් වෙමු.....සු රා කිව්ව..:)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළ එළ සෝමෙ මල්ලි නියමෙට කළා වැඩසටහන. හැමෝම හොඳ ෆන් එකක් ගත්ත. ළිඳවල් වලට දාන්න හදපු අයනම් එයාලගෙ වැඩසටහන්වලදි සෝමෙ මල්ලිව ළි‍ඳෙ ම තියයි වගේ. අපි ඉල්ලපු සිංදුත් පුළුවන් හැටියට දුන්නට බොහොමත් ම ස්තූතියි. හැමදාම වගේ තිරයෙන් පිටුපස ඉඳල සහය දෙන එළකිරි රේඩියෝ ටීම් එකටත් මේ සයිට් එක පවත්වාගෙන යන ජීටී අයිය ඇතුළු කණ්ඩායමටත් බොහොමත් ම ස්තූතියි. ත්‍රේඩ් එකේ චැට් කරමින්, මඩ ගහමින්, කමින්, නාමින් හොඳ ෆන් එකක් ගත්ත අපේ සෙට් එකත් ‍රේඩියෝ අහපු සියලු ම දෙනාවත් ආදරයෙන් මතක් කරනව.
    11.gif
    11.gif
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පෙට්ශගේ "ලූ" ව මුන්ටත් බෝ වෙලා කියහල්ලකෝ

    thumbup1.gif
    ඔව් අරා මේ හැමෝම කොපි කරල ලූ
    :dull:

    අප්පට පෙට්ශත් ලිදේද???
    කුඩයක් දාල තමයි ගන්න වෙන්නෙ කියහන්කෝ

    :sorry::sorry::sorry::sorry:

    ඔයා කළු නැහැනෙ :lol: සෝමෙ මල්ලිට වැරදිල ද කොහෙද :rofl:

    :oo::oo: දැකුම් කලුයි තමයි ලු හැබැයි...:baffled::baffled:

    ලිඳ පමණි! :dull:

    :(:(:(:(

    :frown::frown::frown::frown:

    :sorry::(:(:(:(
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එළ එළ සෝමෙ මල්ලි නියමෙට කළා වැඩසටහන. හැමෝම හොඳ ෆන් එකක් ගත්ත. ළිඳවල් වලට දාන්න හදපු අයනම් එයාලගෙ වැඩසටහන්වලදි සෝමෙ මල්ලිව ළි‍ඳෙ ම තියයි වගේ. අපි ඉල්ලපු සිංදුත් පුළුවන් හැටියට දුන්නට බොහොමත් ම ස්තූතියි. හැමදාම වගේ තිරයෙන් පිටුපස ඉඳල සහය දෙන එළකිරි රේඩියෝ ටීම් එකටත් මේ සයිට් එක පවත්වාගෙන යන ජීටී අයිය ඇතුළු කණ්ඩායමටත් බොහොමත් ම ස්තූතියි. ත්‍රේඩ් එකේ චැට් කරමින්, මඩ ගහමින්, කමින්, නාමින් හොඳ ෆන් එකක් ගත්ත අපේ සෙට් එකත් ‍රේඩියෝ අහපු සියලු ම දෙනාවත් ආදරයෙන් මතක් කරනව.

    එලාස් සහෝ..................
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එලාස්..........
    සුභ.............

    මමත් යනව, ශෝ එක එලට ගියා. හෙට සෙට් වෙමු.
    Good night, Sweet Dreams.
    Adios Amigos.​
    එල මචන්ලා මමත් යනවා, හෙටත් සෙට් වෙමු
    හැමෝටම සු රා කිව්ව...........:):)