පරණ Account එක recover උනා කියහන්කෝ..
නෑ........... මගේ එකකුත් තිබිල ඔහොම කර ගත්තයි කියහන්කෝ
පරණ Account එක recover උනා කියහන්කෝ..
රකිනා දිවි සිට වග වැලහින්නේ
බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ
ලකුණා පෙරපිං නැති බව දන්නේ
රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ
සදා පුරය කරනෙමිනි කැලේයා
කියා වැදුනි මහ සෙනග කැලේයා
සදා සෙනග ගල් කරපු කැලේයා
එදා පසිඳු විය දෙවියො කැලේයා



අපි යනෝ....
කිඹුල් මහත්තයෝ පට්ට ගීත ටික මචං....
හුයේ පික්සු කෙලියට ගනංගන්ට එපා ඈ....
දිගටම, එළටම කරගෙන යමු....
නෑ........... මගේ එකකුත් තිබිල ඔහොම කර ගත්තයි කියහන්කෝ


අද ත්‍රෙඩ් එක කාගෙන කාගෙන ඒමට නොහැකි විය.... හෙට ට්‍රිපකට ලෑස්ති වෙමින්... ස්වදේශීය සේවය අසාගෙන සිටිමි....![]()
![]()
