අද නම් පොඩ්ඩක් රෑ උනා මචන්ලා.. දිල් කොල්ල එලට කරනව් වගේ ශෝ එක.. ඔන්න අපිත් සෙට් උනා එහෙනම්
සැහෙන්න පරක්කුයි.. අපි මේ තර්ඩ් එකක් ඉවර කරලා මේකට සෙට් උනේ
අද නම් පොඩ්ඩක් රෑ උනා මචන්ලා.. දිල් කොල්ල එලට කරනව් වගේ ශෝ එක.. ඔන්න අපිත් සෙට් උනා එහෙනම්
අද නම් පොඩ්ඩක් රෑ උනා මචන්ලා.. දිල් කොල්ල එලට කරනව් වගේ ශෝ එක.. ඔන්න අපිත් සෙට් උනා එහෙනම්
Joker Film 1ke - I Want Fakht You සින්දුව දෙන්න.
අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.
ලිස්ට් එක දිග වැඩි නිසා නොකිව්වට කමක් නෑ.
Mal Baba
මේක ඕනෙ කියහන්කෝ.
මටත් ටොරන්ට් එකක් තියනවා දවස් ගානක් බා ගන්න බැරැව මේක අහන නිසා.නටනවා කියහන්කෝ.....
පට්ටම සින්දු ටිකක් යන්නේ
මම ටොරන්ට් බාන එකත් නවත්තං
අහනවා කියහන්කෝ...
Gn Tc Theruwan Saranai Sahoමං දැන් යනවා මචංලා...
ආයෙ 12ට වගේ එන්න බලන්නම්...
එතකන්...
හැමෝම රේඩියෝ එක අහන් ඉන්න..![]()
meke english translate eka daaannna
amila256
thanks bro
rcccc
මේ කට්ටියව එකතු කර ගන්නවා දැන් ප්ලේ වෙන සින්දුවට...

thanks bro
rcccc
මේක ඕනෙ කියහන්කෝ.

නටනවා කියහන්කෝ.....
පට්ටම සින්දු ටිකක් යන්නේ
මම ටොරන්ට් බාන එකත් නවත්තං
අහනවා කියහන්කෝ...