අහන්න තේරෙන භාෂාවෙන් කියල දුන්නේ නෑ කියහන්කොඋඹ කලින් ඇහුවේ නෑ කියහන්කෝ.

අහන්න තේරෙන භාෂාවෙන් කියල දුන්නේ නෑ කියහන්කොඋඹ කලින් ඇහුවේ නෑ කියහන්කෝ.

ශේප් ශේප්...
සුපුනා අදත් අර උඕ යාලුවා ගෑනි ද කතා කලේ
හික් හික්ස්
අදත් බැනලා තිබ්බද
ඒකනේ කියන්නේ මේක ඉන්න හැමෝම අපි වගේ නෙමේ කියල කියහන්කෝ.අහන්න තේරෙන භාෂාවෙන් කියල දුන්නේ නෑ කියහන්කො![]()
අනේ දෙන්න කියහන්කෝ... හැබැයි මන් අඩනවා කියහන්අද දෙන්නේ නෑ කියහන්කෝ.
ශේප් ශේප්...
ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
නීල දෑසේ කෝල බැලුම් පා සිනා සළා
යොවුන් කුමරි එවන් බසට නුවන් මං මුලා
ආදරේ කරන්න සිල්ප සතර නිම කරන්
ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරන්
බාල කාලේ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යලි හදන්න බෑ
මිහිරි මී වගේ දැනේවි යොවුන් ආදරේ
යොවුන් සිතට සතුට ගෙනේ එවන් ආදරේ
ආදරේක මිහිර ඔබේ හදට ලංකරන්
හිනාවෙන්න කුමරිය සිප් සතර ලංකරන්
බාල කාලේ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යලි හදන්න බෑ





