2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩී කේ කියන්නේ... දත් කිඹුලා නෙවෙයි නං ?
    ඔය කියන්නෙ වෙන එකෙක් නං... ?
    එතකොට මොකද වෙන්නෙ ?

    කවුරු කලත් ටීක්, බීප් දාන එළකිරි රේඩියෝවලට මං විරුද්ධයි. කිඹුල අයිය නෙමෙයි GT අයිය කළා වුණත් :lol::lol: මොකද මේක ඕන කෙනෙකුට අහන්න පුළුවන් වෙන්න ඕන කියන එකයි මගේ පෞද්ගලික මතය.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කවුරු කලත් ටීක්, බීප් දාන එළකිරි රේඩියෝවලට මං විරුද්ධයි. කිඹුල අයිය නෙමෙයි GT අයිය කළා වුණත් :lol::lol: මොකද මේක ඕන කෙනෙකුට අහන්න පුළුවන් වෙන්න ඕන කියන එකයි මගේ පෞද්ගලික මතය.

    :):)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    tuzki10.gif
    lankawata wahinawada ban
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුරු කලත් ටීක්, බීප් දාන එළකිරි රේඩියෝවලට මං විරුද්ධයි. කිඹුල අයිය නෙමෙයි GT අයිය කළා වුණත් :lol::lol: මොකද මේක ඕන කෙනෙකුට අහන්න පුළුවන් වෙන්න ඕන කියන එකයි මගේ පෞද්ගලික මතය.
    ඒක ඇත්ත ... බීප් බීප් දාලා රසිකයාගෙ රසාස්වාදය මොට කරන්න හොද නෑ තමයි
    11.gif

    කියන රෙද්දක් අනං මනං නොදා කෙලින්ම කිව්වහමයි ආතල් එක :cool::cool: :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද ශෝ එක කරන්නෙ මාලිංග අයියා.. :rofl::dull:

    මාලිංග අයිය කියන කෙනා වැඩසටහනක් කළොත් ත්‍රේඩ් එකේ පොස්ට් ගාන 0. අහන ගානත් 0 :lol::lol: බැරිවැඩ නොකරන් අඹරෝ කියල කථාවක් තියෙනවනෙ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක ඇත්ත ... බීප් බීප් දාලා රසිකයාගෙ රසාස්වාදය මොට කරන්න හොද නෑ තමයි
    11.gif

    කියන රෙද්දක් අනං මනං නොදා කෙලින්ම කිව්වහමයි ආතල් එක :cool::cool: :rofl:

    අනිව අනිව :rofl: එහෙම කියන්න බැරි ඒව තියෙනවනම් නොකිය ඉන්න එකයි හොඳ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාලිංග අයිය කියන කෙනා වැඩසටහනක් කළොත් ත්‍රේඩ් එකේ පොස්ට් ගාන 0. අහන ගානත් 0 :lol::lol: බැරිවැඩ නොකරන් අඹරෝ කියල කථාවක් තියෙනවනෙ :rofl:
    ඒ උනාට බැරි වැඩ නොකරං මාලිංග කියලා කථාවක් නෑ නෙහ්...
    ඒ නිසා කරලා බලන්න තියෙන්නෙ එක දවසක්.. :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    tuzki10.gif
    lankawata wahinawada ban

    වහිනවද කියලත් අහනව. දේ දැන් ටිකකට කලිනුත් දාරානිපාත ලෙස වැස්ස. ගෙරෙව්වුත් එක්ක.