කියලා වැඩක් නෑ.. මං හිතන්නෙ අහස හිල් වෙලා
![]()

ඒකනෙ
මල්ලි කරල බලමු එකක් එහෙනම්මං කළොත් ඉතින් වැඩි හරියක් වාහන සද්ද එහෙම තමයි අහන්න වෙන්නෙ කට්ටියට (පාරට ආසන්නයිනෙ)
![]()



කිඹුල අයිය ඉතින් ඇසූ පිරූ තැන් ඇත්තෙක්නෙ.

![]()
![]()
එකක් කරලා බලමු.. අපි දෙන්නං ෆුල් සප් එක.. හැබැයි අයියෙ... අජිත් අයියගෙ සින්දු නං 3කට වඩා බෑ..![]()

ආවා ආවා ආවා... තවත් එකෙක් ඕන්න ආවා![]()
![]()
