අනිව අනිවඑහෙම කියන්න බැරි ඒව තියෙනවනම් නොකිය ඉන්න එකයි හොඳ
![]()

කියන්න බැරි දෙයක් උනත් ව්‍යංගාර්ථය යොදාගෙන කියතැහැකි...
කිඹුලා අයියා ඒ අතින් ශ්‍රේෂ්ඨයි


අනිව අනිවඑහෙම කියන්න බැරි ඒව තියෙනවනම් නොකිය ඉන්න එකයි හොඳ
![]()



මේ ත්‍රෙඩ් එක පිටු 100ක් ගහයි 3 දෙනා හිටියත්..ada 3denada set wela inne........ kamak ne kohoma hari karamu


වහිනවද කියලත් අහනව. දේ දැන් ටිකකට කලිනුත් දාරානිපාත ලෙස වැස්ස. ගෙරෙව්වුත් එක්ක.

කියලා වැඩක් නෑ.. මං හිතන්නෙ අහස හිල් වෙලා 
aniwa

ඒ උනාට බැරි වැඩ නොකරං මාලිංග කියලා කථාවක් නෑ නෙහ්...
ඒ නිසා කරලා බලන්න තියෙන්නෙ එක දවසක්..![]()
මං කළොත් ඉතින් වැඩි හරියක් වාහන සද්ද එහෙම තමයි අහන්න වෙන්නෙ කට්ටියට (පාරට ආසන්නයිනෙ) 

![]()
![]()
කියන්න බැරි දෙයක් උනත් ව්‍යංගාර්ථය යොදාගෙන කියතැහැකි...
කිඹුලා අයියා ඒ අතින් ශ්‍රේෂ්ඨයි![]()