2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අජිත් අයියගෙ දාන්න ඕනයෙ වෙන බස් සිංදු තියෙන්නෙ මගෙ ළඟ ඕන තරම් :lol::lol:
    රේඩියෝ ශෝ එකේ නමට දාමු බස් එකේ යං විත් ඩී ජේ මාලිංග කියලා :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ කිඹුල අයිය ඔව් ඉතින් හදිස්සියට ඔය වගේ වැඩසටහන් කරද්දි එහෙම හොයාගන්න අපහසුයි තමයි. මොනා වුණත් එළකිරි රේඩියෝ එක වෙනුවෙන් කරන සේවයනම් ටීක් වලින් තොරවම අගය කරනව
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එළ එළ කිඹුල අයිය ඔව් ඉතින් හදිස්සියට ඔය වගේ වැඩසටහන් කරද්දි එහෙම හොයාගන්න අපහසුයි තමයි. මොනා වුණත් එළකිරි රේඩියෝ එක වෙනුවෙන් කරන සේවයනම් ටීක් වලින් තොරවම අගය කරනව

    :):)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පැටියා;13752007 said:
    ඔහෙ තියෙන්නෙ ඔටු කෂිප්පුද? :lol:

    ike kiyana katha hitu ubata inda
    tuzki51.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රේඩියෝ ශෝ එකේ නමට දාමු බස් එකේ යං විත් ඩී ජේ මාලිංග කියලා :lol:

    බස් එකේ යං කියල ඩීජේ කෑල්ලක් දැම්මොත් ගැලපෙන්නෙ නැහැනෙ :lol::lol: සිංදු මරුව සමඟ මග නැඟුම වගේ එකක් තමයි හරියන්නෙ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළ එළ කිඹුල අයිය ඔව් ඉතින් හදිස්සියට ඔය වගේ වැඩසටහන් කරද්දි එහෙම හොයාගන්න අපහසුයි තමයි. මොනා වුණත් එළකිරි රේඩියෝ එක වෙනුවෙන් කරන සේවයනම් ටීක් වලින් තොරවම අගය කරනව
    වැස්ස වෙලාවට මුරුංගා ගස් වල කරටි පෙගිලා
    මූ ගහෙං වැටුනොත් ඊලග යාන්ස් බාර් එක කරන්නෙ මාලිංග අයියද ? :rofl: