අන්න සස්ලිට් එක්ක අයිස්කූල් ලිදේ.. උඹ එනකං බලං ඉන්නවාඓත් සෙට් උනා කියහන්කෝ

අන්න සස්ලිට් එක්ක අයිස්කූල් ලිදේ.. උඹ එනකං බලං ඉන්නවාඓත් සෙට් උනා කියහන්කෝ

උඹ පරක්කු වැඩියි![]()






ප්රතිමූර්තිය, නැත්තං ඉන්ද්රඛීලය... නැත්තං සරළවම කියනවා නං චීත්තය![]()



උඹ වලලු දාලා එහෙම ලිද හදා ගත්තෙ ඕකටයි එහෙනං![]()






මොකෝ තොට වෙලා තියෙන්නෙ...
මෙතන තෝ හිටියනම් බලපිය කරනදේ තොට...
![]()
ඉවරයි කියහන්කෝ. උඹේ ටයිමින් අප්සට්.
එළකිරියේ ගව්මක් , චීත්තයක්, නාන රෙද්දක්, මෙව්වා එකක්, මේව්වා දෙකක් තිබුනොත්.. අනිවා එතන අයිස් කූල් ඇති
දවසේ යාන් එක ඕයි
පට්ට
සන්කපාල කිව්වෙ දැන්... අනේ මන්ද..
එනවනං වරෙන් මෙතන තව ඉඩ තියෙනව...
අද ජයනාතත් නෑනේ...


