2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හා...
    picture.php
    kethai hode
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    විශේය නිවේදනයයි
    SLT USERS


    SLT අන්තර්ජාල අවහිරතා තවත් පැය 43ක් ඇතුළත යථා තත්වයට පත්කරන බව SLT ආයතනය පවසනවා.වැඩිදුරටත් අදහස් දක්වන බලධාරියා පැවසුවේ ඔවුන්ගේ අත්හදා බැලීම් තත්වයක් නිසා SLT පාරිභෝගිකයින්ගේ අන්තර්ජාල වේගයන් යම් තාක් දුරට පහත වැටී ඇති බවත් ඒ පිළිබධ ඔවුන් කණගාටු වන බවත්.හැකි ඉක්මනින් යථා තත්වයට පත්කරන බවත්ය.

    :dull: :dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    උඹ ඔහොම ඉන්නවා බලාගෙන ඉන්න බෑ කෙල්ලේ, වරෙන් මෙහෙට මේ හරියේ වාඩිවෙන්න හැබැයි කෙල්ලේ දගලනවා එහෙම නෙවෙයි. කෝ දෙන්න බලන්න අත.
    :dull:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ගිහාන් ඉක්මණට වරෝ....
    දෙන්නටම එකට නෑවෑකි:rofl::P
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මම ඉතින් අපේ ගිහානය නිසාම වැඩ කරන එකෙක්ගෙන් ඇහුවා
    ඉක්මනට සීන් එක හදනව කිව්ව
    ගොඩක් වෙලාවට මොබිටෙල් අයටත් මේ සීන් එක ඇති කියලත් කිව්ව
     
    Status
    Not open for further replies.