2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,761
    1
    4,848
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔන්න මාත් අවො :D එත් වැඩි වෙලා ඉන්න බැ.... ඉන්න අතරෙ පොඩ්ඩක් ඔලුව දලා යන්න අවා!!! දැන් යනවා එලියට
    එල එල ගිහාන් අයියා එලටම කරනවා :) මං කමෙන්ට් නොකරත් වහානෙ යන ගමන් අහන් ඉන්නෙ :D

    ela ela ...:D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    rocking_old_timers.gif

     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අහ් මෙ ගිහාන් අයියා අපෙ ISP දාන්න කිව්වා නෙ(පිටරට උනාත් දාන්න කිව්වා නෙ)

    ඔන්න මම ඉන්නෙ කැනඩාවෙ නිසා මෙහෙ තියෙන ලොකු කම්පනි එකකින් තමයි නෙට් අරන් තියෙනෙ :D
    rogers.png


    මෙන්න මගෙ විස්තර :-
    18Mbps DL and 512kbps Up ...
    80GB Limit
    18mbps කිව්වාට හැම වෙලෙම උන් 18ට වඩා දෙනවා :) :yes::yes:(lankawe අනිත් පැත්ත :rolleyes::rolleyes::rofl:)

    දැනුත් චෙක් කරද්දි 30ක් අවා :dull::dull:

    මාසෙටම ගෙවන්නෙ $40(දැන් නම් $20යි Discount Price for next 2 years)

    2153694402.png


    menna last month gattha ekak :D
    1964086119.png


     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,761
    1
    4,848
    113
    40
    හත් ඉලව්වෙ!






    මචන්zලා මට කලින් යන්න වෙනෝ
    හෙට පාන්දර නැගිටින්න තිබේ.
    හෙට රෑ සෙට් වෙමු මම කැපුනා
    ටටා බායි කශ්ටියටම
    ගිහානයෝ එලට කරනව මචන් උබ
    ජයෙන් ජය හැමෝටම!!!!!!!




    ela ela machan...Gud nyt...:D
     
    Status
    Not open for further replies.