2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    GIF දාන මහතුනේ වෙන්න සමා
    අපි ගැනත් හිතුවොත් හොදයි තමා

    Mama Ekagai Oba Samaga:yes::yes:

    අනේ ඔව්.. ටිකක් වෙලායනවා ලෝඩ් වෙන්න..
    ගිෆ් එපෝ ගිෆ්ට් නම් හා.. :P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    එස්.එල්.ටී එකෙන් ටකරන් වොයිස් බ්ලොක් කරනව ලුද දැන්
    රෙදි නැතිවෙන්න අහගනීවි වගේ...
    :P :P :P :P :P

    මූගේ යාළු ෆිට් එක කෙල්ලෙක් ලු අනේ බං අපිට පාන් යෑ. උඹේ නෙට් එක හදාගෙන කියවපන් අපිට ඇහෙන්නේ නැතිව ගියා බං :dull:
    SLT එකෙන් බොරු ප්‍රචාර කරන එක නවත්තලනේ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    අනේ බං...මේකේ ෆොටෝස් දාන්න එපා බං...පට්ට ස්ලෝව් වෙනවා :(
    ඔව් අයියෝ...
    :dull: :dull: :dull: :dull: :dull:

    picture.php
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මෙක නවතින විදියට පඩුරු ගැටගහල නම් හරි යන්නේ නැති වෙයි නංගියේ!! තොඉලයක් වත් නටන්න වෙයි වගෙ!!:baffled::baffled:

    thoilayak natala pol gahala emu :D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    GIF/PICS දාන මහතුනේ වෙන්න සමා
    අපි ගැනත් හිතුවොත් හොදයි තමා

    ඔහොම දැම්මම ආතල් එකට තවත් GIF/PICS දායිද දන්නෙ නෑ මේකෙ ඉන්න උන්. :dull:
     
    Status
    Not open for further replies.