2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    කව්රුවත් ඔයාව බය කරන්නෙත් නෑ
    ඔයා හොදට programme එක කරනවා
    ඔය කට්ටිය joke එකට කියන්නේ
    ගනන් ගන්න එපා

    joke thiya sira kiuwath mata prshanayak ne
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එළ එළ අවුලක් නෑ ඔයාට හිතෙන විදියට වෙනස් වෙන්න දේවල් තියෙනවනම් කියන්න. එතකොට එයා ඒව ඊළඟ වැඩසටහනට එකතු කරගන්න උත්සහ කරයිනෙ. :D හැබැයි ඉතින් හැමෝම එකම විදියට කලොත් වැඩසටහන් ඒකත් එපා වෙයිනෙ නේද? එක එක්කෙනා කරන විදිය වෙනස්නෙ :D
    එළ එළ මාලිංග අයියේ;).මම කීවෙ ගමයගෙ ශෝ එක ෆට්ට කියලා:D:love:.ඒත් මෙතන පොර Talk දුන්නු නිසා මෙහෙම කීවේ:dull:.සමාවෙන්න කාගෙ හරි හිත රිදුනා නම්:sorry:
    කව්රුවත් ඔයාව බය කරන්නෙත් නෑ
    ඔයා හොදට programme එක කරනවා
    ඔය කට්ටිය joke එකට කියන්නේ
    ගනන් ගන්න එපා
    :rofl::P
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එළ එළ මාලිංග අයියේ;).මම කීවෙ ගමයගෙ ශෝ එක ෆට්ට කියලා:D:love:.ඒත් මෙතන පොර Talk දුන්නු නිසා මෙහෙම කීවේ:dull:.සමාවෙන්න කාගෙ හරි හිත රිදුනා නම්:sorry:

    :rofl::P

    :yes::yes:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    joke thiya sira kiuwath mata prshanayak ne

    :rofl::rofl::rofl::P
    42868444.jpg
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එළ එළ මාලිංග අයියේ;).මම කීවෙ ගමයගෙ ශෝ එක ෆට්ට කියලා:D:love:.ඒත් මෙතන පොර Talk දුන්නු නිසා මෙහෙම කීවේ:dull:.සමාවෙන්න කාගෙ හරි හිත රිදුනා නම්:sorry:

    prashnayak ne :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    man katawath bayath ne
    baye duwanneth ne

    ඔය වැඩසටහන කරගෙන යන්නකො :D ලෝකෙ ජීවත් වෙද්දි තමන්ගෙ මතයට විරුද්ධ මත තියෙනව ඕන තරම්. තමන්ගෙ මතයට සමාන මතවලට වැඩිය විරුද්ධ මත තමයි වටින්නෙ. එතකොට තමයි ඔයා කරන දේට හරි වටිනාකමක් ලැබෙන්නෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ මාලිංග අයියේ;).මම කීවෙ ගමයගෙ ශෝ එක ෆට්ට කියලා:D:love:.ඒත් මෙතන පොර Talk දුන්නු නිසා මෙහෙම කීවේ:dull:.සමාවෙන්න කාගෙ හරි හිත රිදුනා නම්:sorry:

    එළ එළ දැන් ඒක ඉවරයිනෙ. :D
     
    අනිවා
     
    Status
    Not open for further replies.