2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    sira dan clz ekata gihin wadak karanna harima amarui :P:rofl:

    ඒක නම් ඇත්ත
    හිත පාලනය කර ගන්න පුලුවන්නම් ඕවා මොනාද?
    අපි නුගේගොඩ ගිහින් කෙල්ලන්ගේ පිටිපස්සේ පේලියේ ඉදලත් ගොඩ දාගත්තා:rofl::P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    11.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කෙල්ලේ උඹ අද එළට වෙනදා වගේ කරගෙන යනවා එළ,
    හරි මම දැන් එහෙනම් යන්නම් මගේ වේලාව හරි නිදා ගන්න, එහෙනම් හෙටත් සෙට් වෙන්න බලාගෙන යන්නම්, මේ වේලාවේ රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම ගුඩ් නයිට් කිව්වා එහෙනම්.


    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඒක නම් ඇත්ත
    හිත පාලනය කර ගන්න පුලුවන්නම් ඕවා මොනාද?
    අපි නුගේගොඩ ගිහින් කෙල්ලන්ගේ පිටිපස්සේ පේලියේ ඉදලත් ගොඩ දාගත්තා:rofl::P

    mata bh :rofl::P:baffled: ekko clz eken elawai
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්, බං ඒ කෙල්ලව අපි අපේ ජිවිතයට ගත්තායි කියලා එකීව කුරුල්ලෙක් ව කුඩු කලා වගේ තියා ගන්න බෑ නේ බං. ඒත් කවදා හරි අපි දීලා තියෙන නිදහස ඕනෑවට වඩා බුක්ති විදලා අහු වුනා නම් එදාට නම් මගෙන් බේරුමක් නෑ බං

    කොහොමත් යම් පමණක නිදහස කියන දේත් කාට වුණත් ජීවිතේකට අවශ්‍යයිනෙ.

    එහෙම කරන අයත් ඉන්න පුළුවන් ඉතින් මිනිස් හිත කියන දේ වෙනස් වෙන්න පුළුවන්නෙ ක්ෂණිකව. හැබැයි ඉතින් බහුතරයක් එහෙම නෑ ඒ අයත් එක්ක හොඳින් ඉන්නවනම්.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කෙල්ලේ උඹ අද එළට වෙනදා වගේ කරගෙන යනවා එළ,
    හරි මම දැන් එහෙනම් යන්නම් මගේ වේලාව හරි නිදා ගන්න, එහෙනම් හෙටත් සෙට් වෙන්න බලාගෙන යන්නම්, මේ වේලාවේ රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම ගුඩ් නයිට් කිව්වා එහෙනම්.


    11.gif
    11.gif
    11.gif
    11.gif

    එල එල බංකු අයියා
    සුබ රැයක්
    හෙට සෙට් වෙමු;)
     
    Status
    Not open for further replies.