2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis - 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන සෝමපාල අයියගේ & සුපුන්ගේ පවුල් ප්‍රශ්න වගෙයක් තිබුනනේ එකයි කස්ටිය දැකල නැත්තේ....

    ඒකනෙ කියන්නෙ. අනිත් එක ඉතින් ‍අපේ කට්ටියට ගැහැණු ළමයෙක් නොපෙනී යන්නෙ නැහැනෙ කවදාවත් :rofl:

    සිරා බන්z සද්දයක් බද්දයක් නැහැ

    :yes::yes: සද්දයක් නෑ තමයි
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    facepalm7.jpg
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඒකනෙ කියන්නෙ. අනිත් එක ඉතින් ‍අපේ කට්ටියට ගැහැණු ළමයෙක් නොපෙනී යන්නෙ නැහැනෙ කවදාවත්

    අනිවා අනිවා අපේ සෙට් එකට කවදාවත් ගැහැණු ළමයෙක් නොපෙනී තියෙන්නේ නැහැ. නැද්ද අයියේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා අනිවා අපේ සෙට් එකට කවදාවත් ගැහැණු ළමයෙක් නොපෙනී තියෙන්නේ නැහැ. නැද්ද අයියේ

    :yes::yes: විශේෂයෙන් ම ටූ ලිටල් නංගිවනම් නොපෙනී තියෙන්න ම විදියක් නෑ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    :yes::yes: විශේෂයෙන් ම ටූ ලිටල් නංගිවනම් නොපෙනී තියෙන්න ම විදියක් නෑ

    අනිවා අනිවා..... එකනේ බන්.. අන්න එය අඩනවා....