2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
Hashan ayye mata mea song eka denwada Yanna oba yanna - samitha mudunkotuwa da koheda kiyanne man mekata dedicate karanawa ape elakri radio team ekai oyawai thread eke inna yaluwoi elakiri family ekai :yes:
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    වැඩිය පෝස්ට් දාන්නෙ නැති එකට තරහ වෙන්න එපා කට්ටිය, මම ෆොටෝ එඩිට් කරනවා :dull:
    281822_424093254305055_1218423099_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13402185 said:
    අම්මෝ:shocked::shocked: දඩ ත්‍රෙඩ් එකක්නේ අවුරුදු තුනක් විතර ඇදිලා....

    මාස තුනකින් වගේ පොස්ට් 150000 පන්නපු ත්‍රේඩ් තියෙනව එළකිරි වල :D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    හශාන් උඹට පුලුවන් නම් " බජව් කාමරේ " සිංදුව දිපන් බං, ඒ සිංදුව කොයි තරම් ඇහුවාත් එපා වෙන්නේ නෑ බං , ඒ සිංදුවට හැම එකාවම මම එකතු කර ගන්නවා මේ වේලාවේ රේඩියෝ අහන එවුන්ව.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වැඩිය පෝස්ට් දාන්නෙ නැති එකට තරහ වෙන්න එපා කට්ටිය, මම ෆොටෝ එඩිට් කරනවා :dull:

    හරි බං හරි ඒ වැඩේ ඉවර කරලා වරෙන් , උඹ ඉතින් මේ වේලාවේම හැම මගුලක් ම දා ගන්නවා නේ.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    හශාන් උඹට පුලුවන් නම් " බජව් කාමරේ " සිංදුව දිපන් බං, ඒ සිංදුව කොයි තරම් ඇහුවාත් එපා වෙන්නේ නෑ බං , ඒ සිංදුවට හැම එකාවම මම එකතු කර ගන්නවා මේ වේලාවේ රේඩියෝ අහන එවුන්ව.

    ah eka ela ela :D:D
     
    Status
    Not open for further replies.