2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අද නම් කට්ටි‍ය තවම ඇවිල්ලා නෑ වගේ නේද? වෙනදට මේ වෙද්දි ත්‍රෙඩ් එක ජෙට් එකක් වගේ ‍යන්න පටන් ගන්නවනේ.:oo::oo:

    දැනටමත් ගිහිල්ලා බං දැන් තමයි මම ගොඩ වුනේ, හිටපන් මමත් එන්නම් ඒ වේගය අල්ලාගෙන
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අපේ ඩිල්- ඉන්නවා නම් ඉතින් අපිට හින්දි එපා වෙන්න අහන්න බැරි යෑ, එළ බං එළට වැඩේ කරපන් බං
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැනටමත් ගිහිල්ලා බං දැන් තමයි මම ගොඩ වුනේ, හිටපන් මමත් එන්නම් ඒ වේගය අල්ලාගෙන
    උඹට කොහොමත් වේගේ අල්ලන එක ගේමක් නෑනේ... උඹ පෝස්ට් ගහන් වේගෙන් මට නම් කොහොමත් පෝස්ට් ගහන්න බෑ.:rofl::rofl:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹට කොහොමත් වේගේ අල්ලන එක ගේමක් නෑනේ... උඹ පෝස්ට් ගහන් වේගෙන් මට නම් කොහොමත් පෝස්ට් ගහන්න බෑ.:rofl::rofl:

    අවුලක් නෑ බං පුරුදු වියන්, උඹටත් බැරි වෙන එකක් නෑ බං. අපි ඉපදෙන කොටම අම්මාගේ බඩේ කී බොඩ් එක අත ගාගෙන නෙවෙයි නේ බං හිටියේ,
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවුලක් නෑ බං පුරුදු වියන්, උඹටත් බැරි වෙන එකක් නෑ බං. අපි ඉපදෙන කොටම අම්මාගේ බඩේ කී බොඩ් එක අත ගාගෙන නෙවෙයි නේ බං හිටියේ,
    ඒකත් ඇත්ත...:rolleyes::rolleyes: බලමුකෝ try කරලා.:D:D
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    Dil_Kya_Kare.jpg
    With Dilrasan...
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ඔන්න අපි UK වල ඉදෙගෙන සද්දෙට එළකිරි radio එක අහනවා....
     
    Status
    Not open for further replies.