radio asagena sitinawa



මොකුත් නෑ බන්.show එක පටන් ගන්නකම් අපි බයිලා ගහ ගහ ඉන්නවා.අලෝ....මොකද වෙන්නෙ මේ පැත්තේ![]()


මොකුත් නෑ බන්.show එක පටන් ගන්නකම් අපි බයිලා ගහ ගහ ඉන්නවා.![]()

කවුරු දැම්මත් නියම කතාව.

අලෝ කස්ටිය... කොහොමෙයි ඉතින්... මම නවයෙන් පස්සෙ සෙට් වෙන්නම්... මට අද ඔනේ නිකි බක්ශි සිවිට් ඇන්ඩ් සෙක්සි කියන සොන්ග් එක
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
එල එල..ඕන්න නැකත් වේලාවට ඔන්න මෙන්න තියෙද්දි මමත් ගොඩ වුනා.