2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා ...
    කෝ කොහෙද ගියෙ.. ? :baffled: :rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13426262 said:
    :Dසස්ලිට් අය්යේ:D
    :yes:ඔයා නිසාමය් අදනම් එලකිරි එකට log වුනේ:yes:
    11.gif
    වැඩේ නියෙමට යනවා අය්යේ. එල නියමය්.
    11.gif

    අය්යේ ලස්සන සිංදු ටිකක් තියනවා play list එකේ

    11.gif
    පට්ට පට පට
    11.gif

    :rolleyes::rolleyes::rolleyes:ammata hudu me kawudha ban ara fb eke enne kello tika :P:P:Pakkaladha:D:D:D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම කට්ටා;13426314 said:
    සිරා සිංදුවක් මමත් හෙන ආසය්. ඒ වුනාට බස් සින්දු කියල කියන නිසා. ප්‍රසිද්දියේ අහන්න බෑ බන් චාටර් කරනවා වටේ පිටේ උන් :lol:

    තමන්ට හරියි කියල හිතන දේවල් කරන්න
    කාටවත් තමන්ව පාලනය කරන්න දෙන්න එපා :no:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම කට්ටා;13426314 said:
    සිරා සිංදුවක් මමත් හෙන ආසය්. ඒ වුනාට බස් සින්දු කියල කියන නිසා. ප්‍රසිද්දියේ අහන්න බෑ බන් චාටර් කරනවා වටේ පිටේ උන් :lol:
    :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;13426262 said:
    :Dසස්ලිට් අය්යේ:D
    :yes:ඔයා නිසාමය් අදනම් එලකිරි එකට log වුනේ:yes:
    11.gif
    වැඩේ නියෙමට යනවා අය්යේ. එල නියමය්.
    11.gif

    අය්යේ ලස්සන සිංදු ටිකක් තියනවා play list එකේ

    11.gif
    පට්ට පට පට
    11.gif


    ආ කට්ටා සහෝදරයා... පාඩම් වැඩ කටයුතු එහෙම කොහොමද
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම කට්ටා;13426314 said:
    සිරා සිංදුවක් මමත් හෙන ආසය්. ඒ වුනාට බස් සින්දු කියල කියන නිසා. ප්‍රසිද්දියේ අහන්න බෑ බන් චාටර් කරනවා වටේ පිටේ උන් :lol:

    අහ කට්ටා අවතාරේ වෙනස් කරලා නේද
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    පුර හද ලගින්ම කඳුළු බින්දුවක් ගෙනත් තියා...........
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,722
    3,321
    113
    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා ...

    :yes:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩෝ සසියා ලෙසටම වැඩේ යනවා බන්..:yes::yes:
    උඹේ අර ඇය ගැන කියද්දි ඒක ලෙසටම වදින්න ඕන තැන් වලට වැදුනා!:baffled::baffled:
    බැරි වෙලාවත් ඒ කෙනා මේ වෙලාවෙ අහගෙන හිටියනම් අඬනවා ඇති ෂුවර්!:love:
     
    Status
    Not open for further replies.