ඕවා ගේනකොට ඈමතියට යන කොමිස් කුට්ටියත් ගෙවන්නේ රටේ ජනතාවගේ සල්ලි වලින් වෙන එකයි වැරැද්ද........
අර සුනාමි බස් කියලා හම්බවෙච්ච බස් ටික දැන් කෝ.....?? ඒවා කොට උඩ.......
ඒ සෙතේම තමා ඔය නඩත්තු කරගන්න බැරි ලබ්බවල් ගෙනල්ලා ලංගම කර ගන්නේ.......!!
![]()
![]()
මොකක්ද බන් සීන් එක, වලියක්වත් ගියාද?![]()
කැමරා බන්![]()
uba ananmanan kiwwa ne
![]()
වෙන මොනවාත් නිසා නෙවෙයි බං එකි බැදලා ඉන්න මහත්තයා බණින්න ඇති බං, " උඹ අදවත් ඕය මගුල දාලා එනවා ද ඇදට නැත්නම් උඹට ඕන මගුලක් කර ගනින් " කියන්න ඇති බං



ඔන්න සොමේ අය්යේ උබ මට rock ඉල්ලන්න අවසර දීලානේ තියෙන්නේ. ලංකාවේන් මෙතෙක් බිභිවූ හොදම rock band eke,හොදම සින්දුව මට ඕනේ නෙම්සීස් band එකේ චකිතය song එක මේක මම ඉල්ල්න්නේ අපේ .......123 bro වෙනුවෙන් ......123 උබට ජයම වේවා.

