2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න මමත් ආවා...
    (මගේ අධි වේගී අන්තර්ජාල පහසුකම හින්දා ත්‍රෙඩ් එකට නම් වැඩි‍ය එන්න බැරි වෙ‍යි. ඒත් පුලුවන් තරම් වෙලා අහගෙන ඉන්නවා...):D:D:D
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    ගුඩ් ලක් රූශාන් කොල්ලෝ ..
    මාත් අහගෙන ඉන්නේ ත්‍රෙඩ් එකෙන් එළියේ හිටියට..
    පොඩි අධ්‍යාපනික වැඩක් කරන ගමන්..
    වෙලාවක් ලැබුන ගමන් ත්‍රෙඩ් එකෙට එබිලා යන්න එන්නම්..
    එලටම කරපං ෂෝ එක...
    11.gif


    මම කට්ටා;13445126 said:
    ehema katha karanna epa ayye :(

    ...එලකිරි සහ ජලය...
    ....ලොවෙත් පට්ට....
    ....සෙට් වෙමු ජයට....

    ela ela set wemuu...:D:rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උඹේ අවතාරේ කැතයි කට්ටා:D
    ඔහොම කියන්න එපා බන්....
    :oo::oo::oo::oo::baffled::baffled::baffled::baffled::baffled:
    මම කට්ටා;13445158 said:
    ඇය් ඔච්චර සැර..:(

    කලින් කිව්වේ ගිෆ් විතරනේ
    :P

    අද ඉඳන් මෙහෙමයි...:frown::frown::frown:ඊයේ සෝමෙ දැම්මනේ බන් තොගයක්..ලොල්..මට එපා උනා:P:P:P:P:P
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ගුඩ් ලක් රූශාන් කොල්ලෝ ..
    මාත් අහගෙන ඉන්නේ ත්‍රෙඩ් එකෙන් එළියේ හිටියට..
    පොඩි අධ්‍යාපනික වැඩක් කරන ගමන්..
    වෙලාවක් ලැබුන ගමන් ත්‍රෙඩ් එකෙට එබිලා යන්න එන්නම්..
    එලටම කරපං ෂෝ එක...
    11.gif
    halooooooooo:D