2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට මේ සින්දුව දෙන්න අයියා

    කාදලියේ සජාඩ් හසන්

    Dedicate to

    rooshan2008
    Mr.chachi
    dilrasan
    Kasun K
    Supun
    Somapala ayya
    Bunny Girl
    0716Aravinda
    Too little

    And all the Elakiri Team






    thanks කොල්ලා
    11.gif
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    එළ එළ කට්ටියම සහෝදරත්වයෙන්නෙ හිතන්නෙ? එහෙනම් හොඳයි. නැත්තම් ඉතින් ටූ ලිටල් නංගිගෙන් ආයිත් අර සිංදුව අහන්න පුළුවන් වෙයි කට්ටියට :P

    Koi Song akada? :confused:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළ එළ කට්ටියම සහෝදරත්වයෙන්නෙ හිතන්නෙ? එහෙනම් හොඳයි. නැත්තම් ඉතින් ටූ ලිටල් නංගිගෙන් ආයිත් අර සිංදුව අහන්න පුළුවන් වෙයි කට්ටියට :P

    හි හි හි සුපිරි කතාව
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ


    කෙල්ලත් නිදා ගන්න ගිය එකේ මාත් එහෙනම් ශෙප් එකේ මාරු වෙන්නම්, රුශාන් උඹ එලට වැඩේ කරගෙන යනවා, එළ බං, දැන් කවුද දන්නේ නෑ, කරගෙන යන්නේ, එළකිරි රේඩියෝව ඒ බුවාත් එළට කරනවා, හරි බං හෙටත් සෙට් වෙන්න හිතාගෙන මම එහෙනම් යන්නම්, මේ වේලාවේ රේඩියෝව අහගෙන ඉන්න හැමෝටම ජය වේවා කිව්වා..

    11.gif
    11.gif
    11.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මට මේ සින්දුව දෙන්න අයියා

    කාදලියේ සජාඩ් හසන්

    Dedicate to

    rooshan2008
    Mr.chachi
    dilrasan
    Kasun K
    Supun
    Somapala ayya
    Bunny Girl
    0716Aravinda
    Too little

    And all the Elakiri Team




    තැන්ක්ස්