2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපි දුප්පත් මිනිස්සු බන්.
    ඔය ලොකු ලොකු ෆෝන් ගැන කියන්න එපා බන්.
    දුක හිතෙනවා. :(
    මේ ලඟදි යාලුවෙක්ට ෆෝන් එකක් බලන්න ගියා.
    ආසවටත් එක්ක S3 එකක් අල්ලලා බැලුවා:D
    කැමරා එක ඔන් කලා කොහොමද බලන්න. front camera එක තමා මචන් ඔන් වුනේ
    යකෝ පට්ට බන් නිකන් කණාඩියෙන් මූන බලනවා වගේ තමා
    පට්ට පට පට