kemithooo.........
mama kepuna.
re wenakam inna be.
Good night okkotoma.
මොනවා ද බං මේ මම ගොඩ වුනා විතරයි, උඹලා අමුත්තන් ට එහෙම ද සලකන්නේ, ප්ලෙන්ටි උගුරක් වත් සෙට් කරන්නේ නැතිව දුවනවා අනේ මන්දා බං
අපිත් ආවෝ.....
රැවටුණු හැටි මා මෙතරම්



මම කට්ටා;13445478 said:i hate love storys kiyana movie eka kalinnam balanna asawak thibbe na ban. e wunata dhannam hoyagena balanna ona.


එල එල කොල්ල.... මොකෝ ඉතින් වෙන්නේ....???
ආහ් කෙල්ලේ, උඹට එදා දවස එහෙනම් මතකයි නේ, මම හිතුවේ උඹට එකත් අමතක වේලා ඇති කියලා බං, අනේ මන්දා.


