ඔව් බේත් ගන්න ගිය දොස්තරයා බේත් දුන්නේ නැ..මට ලෙඩක් නැහැලු
එහෙනම් ඉතින් නිදිවරල මහන්සිය වෙන්න ඇති ඇත්තෙ. ටිකක් දවස් වේලස්සනින් නිදාගත්තම හරියයි.
ඔව් බේත් ගන්න ගිය දොස්තරයා බේත් දුන්නේ නැ..මට ලෙඩක් නැහැලු
අනේ මන්දා බං අද වෙනදා නොදැකපු සෙට් එකකුත් ඇවිත් වගේ නේ බං අනේ මන්දා, මුං මෙතනට ආවේ මොනවා හිතාගෙන ද මන්දා.
හාඅය්යෝ Guys ලා මට හද්යිස්සියකට එලියට යන්න වෙලා මං පස්සේ එන්නං..

ela macho මටත් ෆට්ට බඩගිනි
මම කට්ටා;13445377 said:මචන් බිත්තර රොටි දෙකය් නිකන් පරාට දෙකක් ය්
කපලා සැර මස් හොද්දක් දාලා ජින්ජර් බියර් එකක් එක්ක අරන් එන්න
සෙට් වෙල කමු
මෙයට තියෙන්නේ මොලේ සම්බන්ද ප්රශ්නයක් ඉතින් ඒ සම්බන්ද කෙනෙක් ලගට යන්න කිවුවලු

එහෙනම් ඉතින් නිදිවරල මහන්සිය වෙන්න ඇති ඇත්තෙ. ටිකක් දවස් වේලස්සනින් නිදාගත්තම හරියයි.
sorry kiwwe mokatada ....
අනේ මන්දා බං ඒත් ඒ කඩේ අපිට සෙට් වෙයි ද බං අනේ මන්දා, හැබැයි එළ කෙල්ලෙක් නම් ඉන්නවා වගේ, කඩේ චාටර් හින්දා ඒ කෙල්ලව තියාගෙන කස්ටමස්ලා ඇදලා ගන්න හදනවා ද මන්දා බං .
දැන් කොහොමත් බායි තමයි මං යනවා
දැන් ෂේප්