2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බේත් ගන්න ගිය දොස්තරයා බේත් දුන්නේ නැ..මට ලෙඩක් නැහැලු

    එහෙනම් ඉතින් නිදිවරල මහන්සිය වෙන්න ඇති ඇත්තෙ. ටිකක් දවස් වේලස්සනින් නිදාගත්තම හරියයි.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    අනේ මන්දා බං අද වෙනදා නොදැකපු සෙට් එකකුත් ඇවිත් වගේ නේ බං අනේ මන්දා, මුං මෙතනට ආවේ මොනවා හිතාගෙන ද මන්දා.

    කො කො කවිද ඒ ??? මොකෝ උනේ ඉතින්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ela macho මටත් ෆට්ට බඩගිනි

    අනේ මන්දා බං ඒත් ඒ කඩේ අපිට සෙට් වෙයි ද බං අනේ මන්දා, හැබැයි එළ කෙල්ලෙක් නම් ඉන්නවා වගේ, කඩේ චාටර් හින්දා ඒ කෙල්ලව තියාගෙන කස්ටමස්ලා ඇදලා ගන්න හදනවා ද මන්දා බං .
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13445377 said:
    මචන් බිත්තර රොටි දෙකය් නිකන් පරාට දෙකක් ය්
    කපලා සැර මස් හොද්දක් දාලා ජින්ජර් බියර් එකක් එක්ක අරන් එන්න
    සෙට් වෙල කමු

    හි හි නාසිකුරානියක් ගෙනාවේ
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එහෙනම් ඉතින් නිදිවරල මහන්සිය වෙන්න ඇති ඇත්තෙ. ටිකක් දවස් වේලස්සනින් නිදාගත්තම හරියයි.

    දැන් ෂේප්
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    196524_461110440600319_1665228387_n.jpg
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :angry::angry::angry::angry:

    sorry kiwwe mokatada ....:confused:

    නෑ, කෙල්ලේ, උඹ එදා උඹව මම ගෙදරට දාලා එනකොට මම උඹටත් නොකියා කඩල පැකට් එකක් ගත්තා කෙල්ලේ, ඒ වෙද්දි පට්ට බඩගින්නක් තිබ්බේ, එකයි බං
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අනේ මන්දා බං ඒත් ඒ කඩේ අපිට සෙට් වෙයි ද බං අනේ මන්දා, හැබැයි එළ කෙල්ලෙක් නම් ඉන්නවා වගේ, කඩේ චාටර් හින්දා ඒ කෙල්ලව තියාගෙන කස්ටමස්ලා ඇදලා ගන්න හදනවා ද මන්දා බං .

    ඕක ඉතින් කොහෙත් මාකටින් කරන විදියක්නේ බන් ගණන් ගන්න එපා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්න පට්ටම පට්ට සිංදුව MATHAKEI HASRAL COVER VERSION
    එලකිරි එකේ nohimys wadak
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ෂේප්


    එහෙනම් හොඳයි. හැබැයි ඉතින් එළිවෙනකන් ඇහැරිල ඉන්න එකනම් ඒතරම් හොඳ නැහැනෙ :rolleyes: