2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    තාච්චියා...තාච්චියා...තාච්චියා...තාච්චියා.

    තාච්චියා...තාච්චියා...තාච්චියා...තාච්චියා...
    තාච්චියා...තාච්චියා...තාච්චියා...තාච්චියා...
    තාච්චියා...තාච්චියා...තාච්චියා...තාච්චියා...
    තාච්චියා...තාච්චියා...තාච්චියා...
    තාච්චියා...තාච්චියා...තාච්චියා...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක
    ආදරේ කරන එවුන් ගැන කළකිරෙනවා බං...
    මේ වගේ කථාවක් ඇහුවම
    2.gif
    සිරාවට....:(:angry:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    තාච්චියා...තාච්චියා...තාච්චියා...තාච්චියා.

    තාච්චියා...තාච්චියා...තාච්චියා...තාච්චියා...
    තාච්චියා...තාච්චියා...තාච්චියා...තාච්චියා...
    තාච්චියා...තාච්චියා...තාච්චියා...තාච්චියා...
    තාච්චියා...තාච්චියා...තාච්චියා...
    තාච්චියා...තාච්චියා...තාච්චියා...


    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං නැති දා හිතට දුකක් නුඹට නම් නැතී
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පුදුමයි නුබ වාගේ මට ඉන්න බෑරි හෑටී..........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මෝ, මම ගියා මේ ත්රෙඩ් එකෙන්.. ෂෝ එක සස්ලියා විහින් කාගත්තා වගේ මට නං පේන්නෙ.
    :(
    ඒ කථාව සස්ලිටාම ලියපු එකක් බං.. උඹ හිතන විදිහ වැරදියි මං හිතන්නෙ.. :baffled:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Man hinda...aa
    Man hinda oya deasata

    Kandulu ennethi

    inu kandulu numba ada mata

    Denawa wennethi

    Kanduleli denawa wennethi
    ​
     

    PolSambal

    Member
    Sep 21, 2012
    37
    1
    0
    ඔය ව‍ගේ බල්ලන්ටනම් ඕනතරම් කෙල්ලො කැමති වෙනව.. අපි වගේ සුපින්වත් හදවත් ඇති කොල්ලන්ට තමයි එක කෙල්ලෙක් වත් කැමති වෙන්නැත්තෙ..:confused:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එකට නිදා ගන්න එකා :baffled::baffled::baffled::baffled::baffled:
    :D:D:D
    Ow ow ban..matanam tag ehemawath ne:no::no:
    ​
    ඒකනේ බන්.
    සහෝ ඔයාගෙ රූමත් මේ එලකිරියෙම ඉන්නව නේද???

    balu wadak karala thiyenne
    මටත් මතකයි මචන් ඔය ත්‍රේඩි එකේ දාලා තිබ්බා ඕක ගැන:angry::angry::angry:.
    ඒත් මූ කොච්ච්‍
    ර ඇහුවත් කිව්වේ නෑ ඒ කවුද කියලා:frown::frown::frown:.ඒත් ඔයා කාලකන්නියත් ek එකේම ඉන්නවා කියලා මට නම් sure:angry::angry::angry:.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං නැතිදා . . . . .
    මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති
    පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි //

    සංසාරේ . . . .
    සංසාරේ මගෙන් තැවුල් නුඹට වෙන්නැති
    ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැති
    හිත රළු පරළු වෙන්නැති


    මං නැතිදා . . . . .

    මං හින්දා . . . .
    මං හින්දා ඔය දෑසට කදුළු එන්නැති
    හෙලු කදුළු නුඹ අද මට දෙනව වෙන්නැති
    කදුලැලි දෙනව වෙන්නැති

    මං නැතිදා . . . . .