2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,072
    3,797
    113
    මුහුද පැත්තේ..
    මගේ සින්දුව ලබා දුන්නාට ස්තූතියි.....

    අර කියපු හැම දෙනාවම එකතු කර ගන්නවා...
    විශේෂයෙන්ම මේ දවස් වල බරටම ආදරේ කරන හැමෝවම :yes::yes::yes::love:
    අපිත් කලින් බරටම ආදරේ කරා බන් දැන් මේ කෙලවිලා හිටියට.. :(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,611
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ පල යන්න...:frown::frown: මගේ විසිටර් මැසේජ් බලපන් මිනිහ කව්ද කියල බලාගන්නේ පුලුවන්...:P මිනිහා ලගදි කුණුහරුප ඉගෙන ගත්ත එකෙක්ද කොහෙද...:D:D
    හුයන්න බුවාව නම් කලින් එළකිරි එකේ දැකල තියෙනව
    මගේ එළකිරි ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්නවද මන්ද
    ශුවර් නෑ
    කුණු හරප වල අකුරු අඩුයි නෙ බන් උගේ

    ත්‍රෙඩ් එකක වලියක් ගියාද
    ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිත් කලින් බරටම ආදරේ කරා බන් දැන් මේ කෙලවිලා හිටියට.. :(:(
    2.gif
    ම‍ගේ සාතිශය සංවේගය මචං
    2.gif
     
    Status
    Not open for further replies.