Enna enna kattiyama set wela daamu ada muuwa lindhata
daannama one somayawa lindata....linde pathulatama
Enna enna kattiyama set wela daamu ada muuwa lindhata
Golakara Yamakatada Oka Danawa Kiyanneඑක තමයි මමත් මේ බලාගෙන ඉන්නේ...![]()
Trip Eka Giye Neddaඅද කෝල් නෑ බන්. මම කෝල් කලාම ආන්සර් කලෙත් නෑ![]()
Sellam Ne HaOw ow....mu SLIIT eke මාකටින් PHD eka karala thiyenne![]()
මට ලාවට වගේ මීටර් උබ එළකිරියේ කොහේ හරි ඒ සීන් එක දාලා තිබුනා...Aha Oya Eka Dannawada
වැඩේ දැන් අනිත් පැත්තට කැරකෙනව බොල


දැන් බැලුවහම මඟුල් සක්වලක් වගේනෙ. මේ දවස්වල එළකිරි එකට සිකුරු ලබල ද?






ubath hitiya ne me set eke kohmadha boys school eke ewun bustand ekedhi ublata neluwa hati mathkadha ubata


සිරාවට 2005දි එ කියන්නේ මම් o/l කරන්කොට අපි sliit එකෙ එවුනට් නෙලුවා මාලබේදී.උබත් හිටියද දන්නේ නෑ
.ඕකේ ඉන්නේ අමු පැනියෝ පොඩි කෙල්ලෝ පෙන්නන්න බෑ
.
ගිල්වලා තියන්ඩ ඕනෙ ටික දවසක්daannama one somayawa lindata....linde pathulatama


මල් බබා![]()






Ekenmaමං කොහොමත් බස් සිංදුවලට කැමතියි ගොඩක්
Hena Gahapanමෙන්න අපේ සෝමෙ අයියා බනී නංගිට කීන දං මිටක් අරං යනවා
![]()
අඩි 16ක් ගැඹුරේ ඉදං කරන පළවෙනි රේඩියෝ ශෝ එක..සෝමෙ ලිඳට - ලිඳ සෝමෙට
![]()

සඳට සඳ එලියට..
මලට මලකෙලියට..
සසියා කවි ලීවට..
වෙනස් වේවිද..
වල් සෝමෙයගෙ හිත..
[/CENTER]