2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    headbanging-and-rock-fist-smiley-emoticon.gif
    headbanging-and-rock-fist-smiley-emoticon.gif
    headbanging-and-rock-fist-smiley-emoticon.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනංගය මං අනංගයා
    ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ :rofl:
    කුලේ මලේ නිලේ බලේ සලකලා..
    බදින තරුන තරුණියන්ව නැති කලා...
    වස විස බොන්නේ මිය යන්නේ
    අනංගයා නිසයි... :angry::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අද බිව්වේ නැ බන්
    බලපන් මම දැන් එළකිරියේ බේබද්දෙක්ගේ ගානට වැටිලා තියෙන්නේ

    බෝතලේ ගැනම කියවපු නිසා වෙන්න ඇති එහෙම වුණේ. එළ එළ ආයිත් ෆන් රේඩියෝ වැඩසටහනක් කරද්දි ද බෝතල් මතක් වෙන්නෙ? :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බේකරියක් තියෙන පරණ මෙම්බර් කෙනෙකුත් ඉන්නවා නෙව...
    මේ එයාගෙම නෑ කෙනෙක්ද ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුලේ මලේ නිලේ බලේ සලකලා..
    බදින තරුන තරුණියන්ව නැති කලා...
    වස විස බොන්නේ මිය යන්නේ
    අනංගයා නිසයි... :angry::baffled:

    අනංග රන් හීයෙ මල් සැරය වැදීලා
    හිතක් හිතට ලැගුම් නගාලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාං ගෙඩිය මං අතේ තියාගෙන සදලු තලේ ලග ඉන්නේ....
    පාං නොවිකක්කත් එයා නොදැක්කොත් හිත නෑ ඉවසුම් දෙන්නේ...
    කෝටියක් මට වටිනවා ඔයාව පේද්දි මගෙ බේකරියේ.......
    පාං කෑල්ලයි ඔයා මගේ...... මං ඔබෙ ආදර... **** කරේ..... :lol::lol::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නුවන් ඇන්ඩ් කොලින් ගායනා කරන - පාං ගෙඩිය මං අතේ තියාගෙන සදලු තලේ ලග ඉන්නේ...ගීතය (බක්කරේ.. )
    දෙන්නකෝ...

    එකතු කර ගන්න කෙනාව අමුතුවෙන් කියන්න ඕන නෑ ‍නේද ? :rolleyes: :rofl: